Tuesday, May 14, 2013



සහන   ලැබෙන තුරු ලංකා               දීපයට
ගහන ගැහිලි හමුවෙහි සිහවෙසින්         සිට
නහන රුපුන් නහමින් යමි              ඉදිරියට
මහණකමත් බණදහමත් එයයි               මට

                                               -- ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි

No comments:

Post a Comment